‘‘ත්‍රීරෝද රථය අරන් දෙන්නනම් හප්පපු ත්‍රීවිලරයට තිබූ ලීසිං එක අවසන් කර දිමුත්ගේ නමට ලියන්න කියලා - තවත් කොන්දේසි රැසක්‘‘ දිමුත් නිසා අසරණ වුනු ත්‍රීරෝද රථ රියදුරු කතා කරයි..! (PHOTO)

Share:
ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බීමතින් රිය පදවා ත්‍රීරෝද රථයක් අනතුරට ලක්කළ පුවත පසුගියදා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දිමුත් කරුණාරත්න විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර සිටියේ රිය අනතුරෙන් තුවාල ලැබු රියදුරාට සිය වියදමින් නව ත්‍රිරෝද රථයක් ලබා දෙන බවයි. නමුත් එම ත්‍රිරෝද රථ රියදුරා සිය ෆේස්බුක් ගිණුම

from GOSSIP NEWS http://bit.ly/2Gj3wSo
via https://tamil244.blogspot.com/

No comments