අමෙරිකාවේ සංචාරයක නිරත වූ ගෝඨා ලංකාවට පැමිණෙයි..! පිළිගන්න ලොකු පිරිසක් (PHOTO)

Share:
අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සංචාරය නිමාකර අද (12)  දිවයිනට පැමිණියා. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  අද පෙරවරු 8.35 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ අතර ඔහු පිළිගැනීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විශාල පිරිසක්ද එක්ව සිටියා.

from GOSSIP NEWS http://bit.ly/2Kv7xHI
via https://tamil244.blogspot.com/

No comments