‘‘මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගේ ආත්මයන් අල්ලා දෙවියන් බාරගත යුතුයි‘‘ ලංකාවේ ප්‍රහාර වලින් උද්දාමයට පත් IS ත්‍රස්තයින් අන්තර්ජාලයේ සතුට සමරයි (PHOTOS)

Share:
පුද්ගලයින් 290 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්  මෙරට ස්ථාන කිහිපයක පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් IS අන්තවාදී සංවිධානය සිය සතුට සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ සමරා ඇති බවට ඩෙලි මේල් වෙබ් අඩවිය සඳහන් කරනවා. IS ත්‍රස්තවාදීන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල අන්තර්ජාල ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන SITE නම් බුද්ධි අංශය විස

from GOSSIP NEWS http://bit.ly/2vhOeHx
via https://tamil244.blogspot.com/

No comments