කොට්ටාව - බොරැල්ල ප්‍රධාන මාර්ගයේ කලල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව එහි පසුපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුකළ මෝටර් රථය යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු විසින් පදවා ඇති අතර එම අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෝටර් රථයේ රියදුරුට වේගය පා
from GOSSIP NEWS http://bit.ly/2IfUZ4e
via https://tamil244.blogspot.com/
No comments