නොච්චියාගම ව්‍යාපාරිකයකුගේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය  විශාල තොගයක් හමුවෙයි

Share:
නොච්චියාගම නගරයේ  ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව ඇත. අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත  සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය  විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. නොච්චියාගම නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් පොලීසි

from GOSSIP NEWS http://bit.ly/2XCkyks
via https://tamil244.blogspot.com/

No comments