2019 වර්ෂයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වන්නේ නැගෙනහිර ක්ෂිතිජයේ කටක ලග්නය උදාව පවතිද්දීය. මෙරට සම්මත ඔරලෝසු වේලාවෙන් අප්‍රේල් 14 වැනි දා ඉරු දින අපර භාග 2.09ට අවරුද්ද උදා වන අතර වර්ෂය ආරම්භයේ නිර්මාතෘවරයා වන රවි කේන්දරයේ දිග්බලයෙන් සිටී. රාජ්‍ය භාවාධිපති මෙන්ම යෝග කාරක අඟහරු අයස්ථානයේ උපචය ස්ථානයේ බලවත්ව ඇත. බ්‍රහස්පති දසවැන්නේ තැන්පත්ව උච්චව දිග්බලව සිටින සූර්යා ත්‍රිකෝණ දෘෂ්
from GOSSIP NEWS http://bit.ly/2IvQR0c
via https://tamil244.blogspot.com/
No comments