දෙමටගොඩ ප්‍රදේශයේ තවත් පිපිරීමක් - රට පුරා ඇඳිරි නීතිය පැනවීමට පියවර

Share:
මීට සුළු මොහොතකට පෙර  දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක තවත් පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. දැනට පවතින තත්ත්වය හමුවේ අද පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

from GOSSIP NEWS http://bit.ly/2Uq10O8
via https://tamil244.blogspot.com/

No comments