ලොව මුල් පෙළේ ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු කොලඹ ෂැන්ග්‍රිලා හෝටලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් තිබේ. වෙළෙඳ ජාලයක් වන Asos.com හි විශාලතම කොටස් හිමියා Anders Holch Povlsen බිරිඳ හා දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණි සිටි විට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබේ ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන Anders Holch Povlsen, එක
from GOSSIP NEWS http://bit.ly/2GsO7hg
via https://tamil244.blogspot.com/
No comments