ඉන්ටපෝල් කණ්ඩායමක් ලංකාවට එයි

Share:
ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිනට යොමුකර තිබේ. ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කණ්ඩායම දිවයිනට යොමුකළ බව ඉන්ටපෝල් වෙබ් අඩවිය සඳහන් කරයි. මෙසේ පිටත් කළ කණ්ඩායමට අපරාධ පරීක්ෂණ, පුපරණ ද්‍රව්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු අංශ පිළිබඳව විශේෂඥයින් පිරිසක් මෙසේ දිවයිනට පිටත් කර තිබේ. එසේම අවශ්&z

from GOSSIP NEWS http://bit.ly/2GqdjoO
via https://tamil244.blogspot.com/

No comments