මාකඳුරේ මදූෂ්ට අයත් මෙරට කුලීරථ සමාගමක් ගැන කංජිපානි ඉම්රාන් තොරතුරු වමාරයි..! තවත් රහස් රැසක් එළියට

Share:
මාකඳුරේ මදූෂ්ට අයත් බව කියන මෑතකදී ප‍්‍රසිද්ධියක් ලැබූ  කුලී රථ  සමාගමක් පිළිබඳ තොරතුරු හෙලි වී තිබෙනවා. රැඳවුම් නියෝගමත කොළඹ වරාය භූමියේ අධි ආරක්ෂිත කුටියක රඳවාගෙන කංජිපානි ඉම්රාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය වී තිබෙනවා.  එම කුලී රථ සමාගමේ හිමිකරු ලෙස මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කංජිපානි ඉම්රාන් පෙනී සිට ඇති අතර එම ආයතනය පවත්වාගෙන ගොස්

from GOSSIP NEWS http://bit.ly/2IdZ75k
via https://tamil244.blogspot.com/

No comments