හදිසි තත්වය හේතුවෙන් දෙවන පාසල් වාරය ආරම්භ වීම කල් යයි - හෙට සහ අනිද්දා දිවයිනේ සියලු පාසල් වසා දැමේ

Share:
2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති හදිසි තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භය කල් දමා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ හෙට (22) සහ අනිද්දා (23) දිවයිනේ  පාසල් වසා තැබීමට තීරණය කර ඇති බවයි.  

from GOSSIP NEWS http://bit.ly/2IKZuDX
via https://tamil244.blogspot.com/

No comments