‘‘වෙළඳපොලේ පවතින ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක‘‘ අවුරුදු සමයේ පළතුරු මිලදී ගන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න

Share:
අවුරුදු කාළයත් එක්ක මේ දවස්වල බොහෝ දෙනා නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්න වෙළඳපොළ තුල සැරිසරන්න වැඩි කාළයක් වෙන් කරගන්නවා. මේ විදියට වෙළඳපොළට යන ඔබ බොහෝ විට පළතුරු වර්ග වගේ දේවල් මිලදී ගන්නවා වෙන්නත් පුලුවන්. කොහොම වුනත්  දැනට වෙළඳපොලේ පවතින ආනයනික ඇපල්, මිදි සහ දොඩම්වල ශ්‍රී ලංකාවේ තහනම් පලිබෝධ නාශක සංඝටක අඩංගු බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන බව රජයේ ගිණුම් පි

from GOSSIP NEWS http://bit.ly/2GdJ9G9
via https://tamil244.blogspot.com/

No comments