හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයන්හි පවරා ඇති නඩු දෙකක් මේ දිනවල කතාබහට ලක්වී තිබේ. මින් එක් නඩුවක් වන්නේ 2009 වසරේ ජනවාරි මාසයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට චෝදනා කරමින් 2019 වසරේ අප්‍රේල් මාසයේ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් පවරා ඇති නඩුවක් ය. හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පවරා ඇති සෙසු නඩුව වන්නේ ඉන්ටර්නැෂනල් ටෘත් ඇන්ඩ් ජස්ටිස් නම
from GOSSIP NEWS http://bit.ly/2GabjlF
via https://tamil244.blogspot.com/
No comments