වැලිකඩ බන්ධනාගාරයේ 'ඒ' වාට්ටුවේ රඳවා සිටි රැඳවූවෙකු එම බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි වහලයට නැග සිටිනවා. ඊයේ (15) පස්වරුවේ සිට ඔහු මෙලෙස වහලය මත නැග සිටින බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. කෙසේවෙතත් ඔහු කිසිඳු ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බව ද විරෝධතාවයක යෙදී සිටින බවක් ද දක්නට නොලැබෙන බවත්, බන්ධනාගාර ආරංචි පැවසුවා. මෙම රැඳවූවා හෙරොයින් භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වී වසර එකහමාරක සිර දඬුවමක්
from GOSSIP NEWS http://bit.ly/2UCNQ5j
via https://tamil244.blogspot.com/
No comments