ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ පාස්කු ප්‍රහාරය සමස්ත ශ්‍රී ලංකාවම කම්පාවට පත් කිරීමට සමත්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අසමත් වූ පාලකයන් සහ නිළධාරීන්ට දැඩි විවේචන එල්ල වෙමින් පවතියි. ඒ අතර පොලිස්පතිවරයාද සිටියි. පොලිස්පති පූජිත ජයසුන්දරට රජයේ ඉහළම බළධාරීන් විසින් ඉල්ලා අස් වන ලෙසටද දන්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. කෙසේ වෙතත් මෙලෙසින්
from GOSSIP NEWS http://bit.ly/2viEHQj
via https://tamil244.blogspot.com/
No comments