ගම්මානයේ කසිප්පු වෙළදාමට විරුද්ධ වූ නිසා කසිප්පු මුදලාලි පන්සලේ ලොකු හාමුදුරුවන් ඝාතනය කරලා!

Share:
පිංදෙණිය ඇපලකොටුව ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විහාරස්ථානයේ ආවාස කුටිය තුළ අමානුෂික අන්දමින් පහරදී ඝාතනය කර තිබියදී පොලිසිය විසින් පසුගිය 07 දා සන්ධ්‍යා කාලයේදි සොයා ගෙන තිබේ. මෙලෙසින් ඝාතනයට ලක්ව ඇත්තේ රොටුඹේ චන්දානන්ද හිමියන් ය. ඝාතනයට ලක්වූ නායක ස්වාමීන් වහන්සේ එම ගම්මානයේ ක්‍රියාත්මක කසිප්පු ජාවාරමකට විරුද්ධ වී තිබේ. මින් දැඩිලෙස කෝපයට පත්වූ එම ප්&zwj

from GOSSIP NEWS http://bit.ly/2DgeMNN
via https://tamil244.blogspot.com/

No comments