රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍යයි

Share:
මීගමුව කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීන රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා අනතුරට ලක්ව ඇති බවට පැතිරයන කටකතා අසත්‍ය බව වාර්තා වනවා. ඒ අනුව අදාල පිපිරීමෙන් තමන්ට හෝ තම පවුලේ කිසිවෙකුට අනතුරක් සිදු නොවූ බවත්, සමාජ ජාලා හරහා එවැනි ප්‍රචාරයන් සිදු නොකරන ලෙස ක්ලීටස් මෙන්ඩිස් මහතා අදාල අයව දැනුවත් කර ඇති බවත් නෙත් ගොසිප් වෙත වාර්තා වනවා. මේ අතර රංගන

from GOSSIP NEWS http://bit.ly/2PmA7K9
via https://tamil244.blogspot.com/

No comments