එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ තේරිම් කටයුතු පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පැහැදිලි කිරීම්ක් කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරමින් අමාත්‍යවරයා පවසන්නේ කණ්ඩායමේ තේරීම් කිටයුතු සඳහා තමන් කිසිම ආකාරයක මැදිහත්වීමක් සිදු නොකළ බවයි. ක්‍රීඩාවේදී කෙනෙකුගේ ආගම හෝ වෙනත් එබඳු කාරණා අදාළ නොවන බව තමන් තරයේ විශ්වාස කරන බවත්, දිමුත් කරුණාරත්න
from GOSSIP NEWS http://bit.ly/2Zsb6C3
via https://tamil244.blogspot.com/
No comments