බුර්කාව තහනම් කරන ලෙස ඉල්ලා යෝජනාවක් පාර්ලිමේන්තුවට

Share:
මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව ඔහුගේ මුහුණු පොතේ ද සටහන් කර තිබුණේය. මේ අතර බුර්කාව ඉවත් කර ගන්නා ලෙස මුස්ලිම් ආගමික සංවිධාන ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවසීය. මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් තැපැල් හ

from GOSSIP NEWS http://bit.ly/2UQoroT
via https://tamil244.blogspot.com/

No comments