දුකේදි ලඟ සිටි බෞද්ධ ජනතාවට කෘත ගුණ සැලකීමට කිතුණු ජනතාව සුදානම් - නලීන් පෙරේරාගෙන් පණිවිඩයක්!

Share:
පසුගිය දින ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කල්ලියක් විසින් එල්ල කළ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරට ලක්වූ මෙරට කිතුණු ජනතාව ආරක්ෂා කරමින් ඔවුන් වෙනුවෙන් පෙනි සිටියේ මෙරට කිතුණු ජනතාවයි. තමන්හට අපහසු කාලයේ තමන් රැක බලා ගත් බෞද්ධ ජනතාව වෙනුවෙන් මෙරට කිතුණු ජනතාව කෘත ගුණ සැලකිමට සුදානම් වනවා. ඒ මෙවර රට පුරාම සැමරීම තහනම් වන වෙසක් උත්සව වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමින්. මේරියන්ස් සංගීත කණ්ඩාය

from GOSSIP NEWS http://bit.ly/2VEkp2v
via https://tamil244.blogspot.com/

No comments