මෙරට ඉස්ලාම් අන්තවාදය වපුරන වහබ් රූපවාහිනි නාළිකාවක් පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා. ඒ කේබල් රූපවාහිනී නාලිකාවක් වශයෙන් ලොව පුරා ප්‍රචලිත පීස් ටිවී නම් රූපවාහිනි නාළිකාවයි. ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් කිහිපයක කි‍්‍රයාත්මක පීස් ටී. වී කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදි ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ බවට මේ වන විට හෙළිව තිබේ. ලොවපුරා ප‍්‍රචලිත පීස් ටී. වී. කේබල් රූපවාහිනී
from GOSSIP NEWS http://bit.ly/2Vzc0xb
via https://tamil244.blogspot.com/
No comments