රංගන ශිල්පිණී පියුමි හංසමාලිට අමානුෂික අන්දමින් පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ එය යම් කිසි රූගත කිරීමක් හෝ ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් සිදුකළ වීඩියෝවක් බවයි. කෙසේ නමුත් එම අමානුෂික පහරදීම හෙළා දකිමින් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා චෝදනා එල්ල කර තිබුණා. මේ අතර මෙම පහරදීම සි
from GOSSIP NEWS http://bit.ly/2X4wwmn
via https://tamil244.blogspot.com/
No comments