‘‘බෝම්බ අවධානමක් නිසා මට පල්ලියට යන්න එපා කිවුවා‘‘ දේශපාලඥයින් කල්තියා දැනගෙන සිටි බෝම්බ ප්‍රහාර සැළසුම් රටට හෙළි නොකලේ ඇයි...?

Share:
කොළඹ, කටුවාපිටිය සහ මඩකළපුව ප්‍රදේශයේ දී ඊයේ (21) සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් කල්තියා තොරතුරු ලබා දුන් බව දේශපාලඥයින් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට විදේශ බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ දැනුව

from GOSSIP NEWS http://bit.ly/2DsypC4
via https://tamil244.blogspot.com/

No comments