දේශපාලන ක්ෂේත්‍රය උඩු යටිකරු කරමින් අවුරුද්දට වැඩ අල්ලන්න ලෑස්තිවෙයි..! නැවතත් බල පෙරළියකට ආණ්ඩුව සූදානම් වෙන ළකුණු

Share:
එළඹෙන අප්‍රේල් මස 15 වෙනිදාට පසුව යලිත් වරක් මෙරට දේශපාලන ක්ෂේස්ත්‍රය උඩු යටිකුරු කරන බල පෙරළියක් සිදුවීමේ හැකියාවක් පවතින බව මේ වන විට කතාබහට ලක්වෙමින් පවතිනවා. මෙලෙස කතාබහට ලක්වන්නේ කල්තියා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පිළිබඳව සහ වත්මන් ආණ්ඩුවේ ප්‍රභල දේශපාලන චරිතයක් ඉවත් කොට  ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් එම තනතුරට පත් කි

from GOSSIP NEWS http://bit.ly/2ItXrUI
via https://tamil244.blogspot.com/

No comments