"සෑමදෙයක්ම ආගමික කල්ලියකට යට වෙලා - කෙනෙහෙලිකම් වලින් කලකිරෙයි" ශ්‍රී ලංකාව සතු වූ විශිෂ්ඨ ක්‍රීඩකයා මාලිංග සමුගනියි ?

Share:
වර්තමානයේ ශ්‍රී ලංකාව සතුවන වැඩිම අත්දැකීම් සහිත විශිෂ්ඨතම තරග දිනවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. මේ වනවිට දැඩි අර්බුධ ඔස්සේ ගමන් කරන ශ්‍රී ලංකා කණ්ඩායම සතු ජාත්‍යන්තර මට්ටමේ තරග දිනවන්නන් අතිශය සුලුතරය අතර ඉදිරියෙන්ම සිටින්නේ ලසිත් මාලිංගය. ලොව තරගකාරීම ක්‍රිකට් තරගාවල

from GOSSIP NEWS http://bit.ly/2KMCuXO
via https://tamil244.blogspot.com/

No comments