ජීවිත 300කට අධික පිරිසක් අහිමි වූ පාස්කු ප්‍රහාරයේ වගකීම අයිසීස් ත්‍රස්ත සංවිධානය විසින් භාර ගෙන තිබෙන බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. ඒ අයිසීස් ත්‍රස්ත සංවිධානයේ ශාඛාවක් උපුටා දක්වමිනි. නැෂනල් තවුහීද් ජමාද් නම් මෙම ප්‍රහාරයට සම්බන්ධ දේශීය ත්‍රස්ත සංවිධානය අයීසිස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව මින් පෙර මාධ්‍ය වාර්තා පළව තිබුණි. අරාබි බසින් පළව ති
from GOSSIP NEWS http://bit.ly/2DtENZI
via https://tamil244.blogspot.com/
No comments