එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උප නායක රවී කරුණානායක අතර ඇතිව තිබෙනා මතභේදය දේශපාලන කරළිය උණුසුම් කරවීමට සමත්ව තිබේ. මෙම අර්බුධය තවත් උග්‍ර කරමින් අමාත්‍ය රවී කරුණානායක නැවතත් ප්‍රකාශයක් සිදු කර තිබේ. මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත්, පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් අමාත්&z
from GOSSIP NEWS http://bit.ly/2v9SDfg
via https://tamil244.blogspot.com/
No comments