කොළඹ ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. අවිස්සාවෙල්ලේ කර්මාන්තා ශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු බව පැවැසෙන ඉන්සාන් සීලවන් නැමැති පුද්ගලයා මෙම ප්‍රහාරයට පැමිණි ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. එම සැකකරුගේ බිරිඳ හා සහෝදරිය දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. එසේම එම කර්මාන්ත ශාලාවේ සේව
from GOSSIP NEWS http://bit.ly/2VgAWJQ
via https://tamil244.blogspot.com/
No comments