වසර පහකට විදුලිය මිලට ගන්න ඇමති රවීගෙන් යෝජනාවක් - රුපියල් බිලියන දහස් ගණනක ගණුදෙනුවක්

Share:
ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඊයේ (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කාබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ &

from GOSSIP NEWS http://bit.ly/2VyDGPv
via https://tamil244.blogspot.com/

No comments