කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු කාර් රථයක යම් පිපිරීමක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කලේ එම වාහනය තුල තිබු පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පුපුරුවා හැරීමට බෝම්බ නිෂ්ක්‍රිය අංශ විසින් පියවර ගෙන ඇති බවයි
from GOSSIP NEWS http://bit.ly/2GoW9b2
via https://tamil244.blogspot.com/
No comments