මොළයේ පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජීවිතයට සමුදෙයි..!

Share:
ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කොන් ඩේ (Con de Lange) හදිසියේ මියගොස් තිබෙනවා. 1981 පෙබරවාරි මස 11 දා දකුණු අප්‍රිකාවේ උපත් ලැබූ ඔහු මිය යනවිට 38 වන වියේ පසුවුනා. ඔහු පසුගිය වසරේ සිට මොළයේ පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර  ඔහු ස්කොට්ලන්තය වෙනුවෙන් එක්දින තරඟ 13ක් මෙන්ම  20-2

from GOSSIP NEWS http://bit.ly/2vaFGSA
via https://tamil244.blogspot.com/

No comments