දැඩි ආරක්ෂක රැකවල් මැද මධූෂ් ලංකාවට එවන්න සූදානම්..?

Share:
පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලීසියේ දැඩි රැකවරණය මැද ශ්‍රී ලංකාවට එවන බව ඩුබායි රජය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට දැනුම් දී ඇත. මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධරයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට මේ බව දැන්වූයේ එරට විදේශ අමාත්‍ය අන්වර් බීන් මොහොමඩ් මහතාය. මධූෂ් ලංකාවට එවීමට පෙර ඒ ගැන ශ්‍රී ලංකා රජය දැනුම්වත් කරන

from GOSSIP NEWS http://bit.ly/2U2xj5r
via https://tamil244.blogspot.com/

No comments