අලුතින් ඉදිකළ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ හැරවුම් මාර්ගයේ කොටසක ගිලා බැසීමක්..!

Share:
අලුතින් ඉදිකරන ලද බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ හැරවුම් මාර්ගයේ කොටසක ගිලා බැසීමක් සිදු ව ඇති බව වාර්තා වනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වර්ෂාවත් සමග මෙය සිදු ව ඇති බවයි. කෙසේ වෙතත් එය පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරි නිලධාරියෙකු සඳහන් කළ අතර මේ හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය එන්ජින් හැරවීමේ කටයුතුවලට බාධා මතු ව ඇති බවයි දුම්රිය දෙපාර

from GOSSIP NEWS http://bit.ly/2UNhQLd
via https://tamil244.blogspot.com/

No comments