මුහමාලේ බිම් බෝම්බයක් පිපිරේ - බිම් බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට තුවාලයි!

Share:
කිළිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීම නිසා තුවාල ලබා 17 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානූෂීය  කටයුතු වල නිරතව සිටින ජාත්යන්තර සංවිධානයක් යටතේ සේවය කරන උතුරේ කාන්තාවන් දෙදෙනෙකු මේ අන්දමට බිම්බෝම්බයක් පිපිරීමෙන් තුවාල ලබා තිබේ. මෙම සංවිධානය අවුරුදු සමය වෙණුවෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ නිර

from GOSSIP NEWS http://bit.ly/2vcTHzk
via https://tamil244.blogspot.com/

No comments