අලුත් අවුරුදු උත්සව සමයේ් දකුණේ වෙළෙඳුන්ට උතුරට පැමිණීම තහනම් කරන ලෙස යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී ආර්. ජයසේකරන් විසින් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා. මීට පෙරද උතුරු පළාත් සභාව විසින් එවන් තහනමක් පනවා ඊට අදාළ නියෝග පළාත් පාලන බලධාරීන්ට යවා තිබූ බව ප්‍රකාශ කරමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රක
from GOSSIP NEWS http://bit.ly/2I3o3fQ
via https://tamil244.blogspot.com/
No comments