‘‘සංගා අනුකරණය කරමින් දේශපාලන ක්ෂේත්‍රයේ පිට පිට හයේ පාරවල් රැසක් එල්ල කිරීමට සුදානම්‘‘ සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගමට මුල්ගල තබමින් ඇමති සජිත් කියයි

Share:
‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිවන 2,126 වන උදා ගම්මානය ලෙස “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම ඊයේ (19) සිදු කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  දක්ෂතාව, හැකියාව, අධිෂ්ඨානය, නිහතමානීත්වය ඔස්සේ නායකත්වයට පත් ඉතා දක්ෂ ක්‍රිකට් ක්&zw

from GOSSIP NEWS http://bit.ly/2vcEFcH
via https://tamil244.blogspot.com/

No comments