පාකිස්ථානයේ පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගී කරවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවා. ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ලබන ඔක්තෝබර් මාසයේදී ශ‍්‍රී ලංකාව සහ පාකිථානය අතර ටෙස්ට් තරග දෙකක් ලාහෝර් සහ කරච්චි හීදි පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
from GOSSIP NEWS http://bit.ly/2PcTdC8
via https://tamil244.blogspot.com/
No comments