සරත් ෆොන්සේකාට ඇමති ධූරයක් දෙන්න සූදානම් -  ඇමැති ධූරය ලැබෙන තෙක් අමාත්‍යාංශයේ සියලූම කටයුතු අධීක්ෂණය කරන්න බාරදීලා

Share:
පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත නිර්දේශ කර යැවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වනවා.   ඒ අනුව ඇමති ධුරය ලැබෙන තෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සියලූම කටයුතු අධීක්ෂණය කරන ලෙසද සරත් ෆොන්සේකා මහතා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් ද

from GOSSIP NEWS http://bit.ly/2UcYWJ6
via https://tamil244.blogspot.com/

No comments