යුක්‍රේනයේ විකට නළුවෙකු ජනාධිපතිධූරයට පත්වෙයි

Share:
රූපවාහිනි කතා මාලාවක ප්‍රහසන නළුවෙකු යුක්‍රේනයේ ජනාධිපතිවරයා බවට පත්වූ අපූරු පුවතක් වාර්තාවෙයි. පසුගියදා පැවති යුක්‍රේන ජනාධිපතිවරණයෙන් 70% වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මෙලසෙ යුක්‍රේන ජනාධිපතිවරයා බවට පත්වූයේ ව්ලැද්මියර් සෙලෙන්ස්කිය. 41 හැවිරිදි ව්ලැද්මියර් සෙලෙන්ස්කි වමීට පෙර දේශපාලන අත්දැකීම් ඇති පුදගලයෙකු නොවුණත් ඔහු එරට ජනාධිපති ධුරය දැරූ පෙට්රෝ පොරොෂෙන්කෝට ප‍

from GOSSIP NEWS http://bit.ly/2UAQd3z
via https://tamil244.blogspot.com/

No comments