‘‘නවක සිසුවියන්ට අසභ්‍ය දේවල් කරන්න බලකරනවා, සිසුන් දෙදෙනෙකුට පහර දී රෝහලේ‘‘ යාපනය විශ්ව විද්‍යාලයේ ගෝත්‍රික සංස්කෘතිය උත්සන්න වෙයි

Share:
යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන්ට නවකවධය දීමේදී සිදු වූ ලිංගික අඩත්තේට්ටම් සිද්ධියක් ජංගම දුරකතනයකින් වීඩියෝ කිරීම නිසා  ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර තිබෙනවා. ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් නවක සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරියට දැණුම් දීමෙන් පසුව අදාළ ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව &nbs

from GOSSIP NEWS http://bit.ly/2WRBJy8
via https://tamil244.blogspot.com/

No comments