2019 ලෝක කුසලානය උදෙසා නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ වත්මන් නායක ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවත් කරමිනි. පසුගියදා පැවැති පළාත් තරගාවලියේදී සම ශූරතාවය දිනූ ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළාත් තරගාවලියේ සංවිධාන කටයුතු දුර්වල යැයි ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් ක්‍රිකට් පාලනාධිකාරිය මාලිංග සමග අමනාපයෙන්
from GOSSIP NEWS http://bit.ly/2Pc5eIa
via https://tamil244.blogspot.com/
No comments