ලක් විජය බලාගාරය ඇතුළු ස්ථාන කිහිපයකට ඉහළින් ඩ්‍රෝන යානයක් පියාසර කරලා - නියමුවන් රහිත යානයක් බවටත් සැක

Share:
ඩ්‍රෝන යානයක් හෝ  නියමුවන් රහිත යානයක් බවට සැක කරන යානයක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට ඉහළින් පියාසර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලීසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (27) රාති‍්‍රයේදී නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට මීටර් 100 ක් 150 ක් පමණ ඉහළින් ඉතාමත් වේගයෙන් මෙය පියාසර කර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරන අතර මේ වනවිට නොරොච්චෝලේ තාප විදුලි

from GOSSIP NEWS http://bit.ly/2vrq8Ks
via https://tamil244.blogspot.com/

No comments