ජනපති මාධ්‍ය සම්මාන උළලේදී සිදුවූ අඩුපාඩුව ගැන ජනපති කණගාටුව ප්‍රකාශ කරයි..!

Share:
ජනාධිපති ජන මාධ්‍ය සම්මාන උළලේදී ආසන පැනවීමේදී සිදුව ඇති අඩු පාඩුව පිළිබඳව තමන් කනගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසිපරිදි ආසන වෙන්කර නොතිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරම

from GOSSIP NEWS http://bit.ly/2Gb7JGO
via https://tamil244.blogspot.com/

No comments