ඊයේ (21) දිවයිනේ ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර ඊයේ (21) දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා අදාල රෝහල් වෙ
from GOSSIP NEWS http://bit.ly/2XANfhD
via https://tamil244.blogspot.com/
No comments