පසුගිය කාළය පුරාවටම රටේ පැවති විදුලි අර්බුදය මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල පීඩාවක්. මෙලෙස විදුලි අර්බුදයක් ඇති බව මවාපාමින් පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද විදුලිබල වෘත්තීය සංගම් චෝදනා කළා. ඒ අනුව මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අබලන්ව තිබූ විදුලි ජනක යන්ත්‍රය අලුත්වැඩියා කළද එයින් ලබාගත හැකි උපරිම විදුලිය ධාරිතාවෙන් මෙගාවොට් 60ක් ජ
from GOSSIP NEWS http://bit.ly/2v05TmS
via https://tamil244.blogspot.com/
No comments