2022 පාපන්දු ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ? සුදුසුකම් ලැබීමේ තරගය මැකාවූ සමග - පාපන්දු කොල්ලන් ගේමට සුදානම්!

Share:
2022 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග ඉදිරියේදි පැවැත්වීමට නියමිතයි. මේ සදහා සුදුසුකම් ලැබීමේ තරග වට සදහා කණ්ඩායම් කාල සටහන් සැකසීම මීට සුලු මොහොතකට පෙර සිදුවුනා. මේ  අනුව සුදුසුකම් ලැබීමේ තරගයන්හී පළමු වටයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ මැකාවූ රාජ්‍යයයි.  මෙම තරග ජය ගෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නෙත් ගොසිප් උණුසුම් සුභ පැතුම්. &n

from GOSSIP NEWS http://bit.ly/2v8ctaK
via https://tamil244.blogspot.com/

No comments