කොළඹ ගොඩනැගිල්ලක 18 වැනි මහලෙන් බිමට ඇද වැටී තරුණයෙකු ජීවිතක්ෂයට

Share:
ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වැනි මහලෙන් බිමට ඇද වැටී අවුරුදු 22 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එම තරුණයා අදාළ ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි අයෙකු බවයි සඳහන් වන්නේ. ඊයේ (08) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මියගිය තරුණයා මීගහතැන්න ඌරල ලියනගේ ත්‍රිසාල් ගුණසිංහ නැමැත්තෙකු බවයි වාර්තා වුනේ. ඔහුගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරා

from GOSSIP NEWS http://bit.ly/2G9qVpo
via https://tamil244.blogspot.com/

No comments