කොළඹ නවලෝක රෝහලේ 09 වන මහලෙන් බිමට පැන එහි සේවිකාවක් සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ එම රෝහලේ මානව සම්පත් කළමනාකරණ අංශයේ සහකාර කලමණාකාරිවරියක් වශයෙන් කටයුතු කළ 35 හැවිරිදි කරුන්යා සින්ගාරවෙල් නම් තරුණියක් බවයි වාර්තා වන්නේ. මෙම තරුණිය පසුගිය 11 වෙනිදා උදැසන 8.30ට පමණ සේවයට පැමිණීමෙන් අනතුරුව සිය කාර්යාලයෙන් පිටතට ගොස් මද වේලාවකට පසුව 9 වන මහල
from GOSSIP NEWS http://bit.ly/2Kytc1u
via https://tamil244.blogspot.com/
No comments