ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර බැංග්ලෝර්හිදී ඊයේ (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය බැංග්ලෝර් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි. මුම්බායි කණ්ඩායමේ සාර
from GOSSIP NEWS https://ift.tt/2WwzOig
via https://tamil244.blogspot.com/
No comments