මුළු කාර්ය මණ්ඩළයම කාන්තාවන් වෙයි - ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ අපූරු වෙනස (PHOTOS)

Share:
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සම්පූර්ණ කාන්තා කර්ය මණඩළයක් සහිතව ගුවන් ගමනක් සඳහා එක්ව තිබේ. ඒ අදට (8) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිවයි. UL306 මෙම ගුවන් යානය අද සිංගප්පූරුව බලා පිටත් වූ අතර එය ලබන 19දා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.  

from GOSSIP NEWS https://ift.tt/2VEmEPy
via https://tamil244.blogspot.com/

No comments